brand logo

තවත් කොරෝනා රෝගීන් 6 ක් - සමස්ථ ගණන 477 ක්

26 April 2020

තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 477ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..