තවත් කොරෝනා රෝගීන් 521කට සුවයි
09 January 2021
තවත් කොරෝනා රෝගීන් 521කට සුවයි
09 January 2021
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 521දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,838ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 47,305ක් වන අතර රෝගීන් 6242දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.