brand logo

තවත් කොරෝනා රෝගීන් 48කට සුවයි

01 August 2020

තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු ආසාදිතයින් ගණන 2439ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 2815 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 365 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටියි.
 

More News..