brand logo

තවත් කොරෝනා රෝගීන් 332කට සුවයි

03 November 2020

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 332දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 5581ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 11335ක් වන අතර රෝගීන් 5733දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.  
 

More News..