brand logo

තවත් කොරෝනා රෝගීන් 277කට සුවයි

04 November 2020

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 277දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 5858ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 11744ක් වන අතර රෝගීන් 5823දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
 

More News..