brand logo

තවත් කොරෝනා රෝගීන් 24කට සුවයි

21 August 2020

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන2,789ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2,918ක් වන අතර මේ වන විට ආසාදිතයින් 118ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
 

More News..