brand logo

තවත් කොරෝනා රෝගීන් 17ක් සුව වෙයි

24 July 2020

කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් අද (24) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළ ගොස් තිබේ. ‍මෙරට තුළ කොවිඩ් 19 ආසාදිතයින් 648 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 

More News..