brand logo

තවත් කොරෝනා රෝගීන් 13කට සුවයි

05 August 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 13ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු ගණන 2537ක් දක්වා ඉහළ ගොස් ඇත. මේවන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 286කි.
 

More News..