තවත් කොරෝනා රෝගීන් 11කට සුවයි
05 September 2020
තවත් කොරෝනා රෝගීන් 11කට සුවයි
05 September 2020
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 11දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2918 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,115ක් වන අතර රෝගීන් 185ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.