brand logo

තවත් කොරෝනා රෝගීන් 08කට සුවයි

15 August 2020

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2666ක් දක්වා ඉහළ ගොස් තිබේ.  
 

More News..