brand logo

තවත් කොරෝනා රෝගීන් 07කට සුවයි

29 August 2020

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 07දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2849ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරස ආසාදිතයින් 128 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 

More News..