brand logo

තවත් කොරෝනා රෝගියෙක් සුවය ලබයි

20 April 2020

අද(20) දිනයේ  තවත් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

 

More News..