brand logo

තවත් කොරෝනා ආසාදිතයෙක්

02 August 2020

තවත් කොවිඩ් -19 ආසාදිතයෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එම ආසාදිතයා, කොවිඩ්-19 ආසාදිතයෙක් බවට පසුගියදා තහවුරු කරගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සමීපතමයෙක් බව වාර්තා වේ. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2817 දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..