brand logo

තවත් කොරෝනා ආසාදිතයෙක් සුවය ලබයි

12 April 2020

කොරෝනා ආසාදනය වු තවත් පුද්ගලයෙකු සුවය ලබා තිඛේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබු සංඛ්‍යාව 55 ක් වනවා. තවත් රෝගීන් 137 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 

More News..