brand logo

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හදුනාගැනේ

15 July 2020

කොවිඩ්-19 ආසාදනය වූ තවත පුද්ගලයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මොවුන් කටාර් සහ ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව එම අමාත්‍යංශය සදහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2670 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 660ක්.
 

More News..