brand logo

තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට

22 February 2021

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් ලබන 25 වැනිදා මෙරටට ලැබීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. සීරම් ආයතනයෙන් අදාළ ඇනවුම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසිනි.
 

More News..