brand logo

තවත් ආසාදිතයින් 164ක් හඳුනාගැනේ

27 October 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164දෙනෙකු හදුනාගෙන තිබේ. ඉන් ආසාදිතයින් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර, අනෙකුත් 156දෙනා පෑළියගොඩ මත්ස්‍ය වෙළදසැල ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අද (27) දිනය තුළ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 457ක්. දිවලපිටිය සහ පෑලියගොඩ පොකුවල සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,396ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..