brand logo

තවත් ආසාදිතයින් 160දෙනෙක් වාර්තා වෙයි

10 April 2021

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 160ක් අද(10) දිනය තුළ වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 94,724ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට කොවිඩ් ආසාදිතයින් 91,456දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 2673දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
 

More News..