brand logo

තවත් ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

09 April 2020

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..