brand logo

තවත් ආසාදිතයන් 260කට අධික ගණනක්

01 December 2020

අද (01) දින කොවිඩ් ආසාදිතයන් 268ක් හඳුනා ගෙන තිබෙන බව සෞඛය අංශ සඳහන් කරනවා. එසේම මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර ද 20,710ක් ලෙස වාර්තා වී ඇති අතර මෙරට සමස්ත ආසාදිතයන් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් ඇත.  
 

More News..