brand logo

තලාව මොරගොඩ ප්‍රදේශයේ මාරක අනතුරකින් ගැබිණි කාන්තාවක් ඇතුළු තිදෙනක් මරුට

30 June 2019

අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූවන් අතර ගැබිණි කාන්තාවක් ද වන බවයි. වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකු වන අතර බරපතළ තුවාල ලැබූ 6 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් තිදෙනෙකු ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින්ය.
 

More News..