brand logo

තලවතුගොඩ සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු මරුට

30 July 2021

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඒ තුළ මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි. මෙම මරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා .... https://youtu.be/ydfMuFTc4V4
 

More News..