brand logo

තරගාවලියෙන් පසුව ක්‍රීඩකයන් ජීවත්ව සිටියිද - මහේල ජයවර්ධන

13 December 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර ඇති පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන විසින් ටුවිටර් පණිවුඩයක් තබා ඇත. එම තරග කාලසටහනට අනුව එනම් හෙට දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා අඛණ්ඩව තරග පැවැත්වීමට නියමිතයි. එම කාලසටහන පිළිබදව සටහනක් තබමින් මහේල ජයවර්ධන සදහන් කර ඇත්තේ මේ හරහා ගුණත්වයක් බලාපොරොත්තුවන්නේ කෙසේද ? අපට බලාපොරොත්තු විය හැකි එකම දෙය නම් තරඟාවලියෙන් පසුව ක්‍රීඩකයින් ජීවතුන් අතර සිටීදැයි යනුවෙනි. https://twitter.com/MahelaJay/status/1205411072288538624  
 

More News..