brand logo

තංගල්ල නගරයට අලුත් රෝහලක්

04 July 2020

තංගල්ල නගරයේ ඉදිකළ ආරෝග්‍යා පෞද්ගලික රෝහල අද පෙරවරුවේ (04)  විවෘත කළා. ආබාධිතයන් පුද්ගලයන් වෙනුවෙන් අත්වාරු සහ රෝද පුටු බෙදාදීම   වුණා.
 ලංකා ලුණු සමාගම් සේවකයන් තම දිනක වැටුප කොවිඩ් - 19 අරමුදලට පරිත්‍යා කිරීමට කටයුතු යොදා තිබුණා. ලුණු සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා ඊට අදාළ චෙක්පත  ලබා දුන්නා.
 

More News..