brand logo

ඩොලර් හුවමාරුවේදී අමතර ගණනක් අතට

21 December 2020

විදේශයන්හි සේවා නියුක්ත ලාංකිකයන් මෙරටට විදේශ සිට එවනු ලබන විදේශ මුදල් සඳහා' ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා අමතර රුපියල් දෙකක දිරි දීමනාවක් ගෙවීමට කටයුතු කෙරේ. 2021 අයවැය මඟින් යෝජනා කරන 'යෝජනාව බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක වන අතර දිරි දීමනාව ගෙවීමේ පිරිවැය රජය විසි දරනු ලැබේ. තමන් සතු මුදලින් වැඩි මුදලක් උපයා ගැනීමට මෙම මුදල් පරිවර්තයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව හිමිවේ.
 

More News..