brand logo

ඩොලරය රු.300ට ආසන්නයි

23 March 2022

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල මෙන්න

බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් අද (23) දින ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන් ට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 300 ට ආසන්න වී ඇති බව ඇතැම් බැංකු සඳහන් කරයි. මෙරට බලපත්‍රලාභී බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද (21) දිනය තුළ දක්වා තිබූ ආකාරය පහත දැක්වේ. *ලංකා බැංකුව – රු. 285.00 *මහජන බැංකුව – රු. 289.99 *කොමර්ෂල් බැංකුව – රු. 285.00 *සම්පත් බැංකුව – රු. 290.00 *සෙලාන් බැංකුව – රු. 290.00 *HNB – රු. 285.00 *NTB – රු. 285.00 *DFCC – රු. 287.00 *අමානා බැංකුව - රු. 299.00
 

More News..