brand logo

ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් කරළියට

16 November 2022

ට්‍රම්ප්ගෙන් උණුසුම් නිවේදනයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය. එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රචාරක කමිටුවක් ද ස්ථාපිත කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..