brand logo

ඩෙංගු අවදානම යළි හිස ඔසවන ලකුණු

05 June 2019

මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 05 ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අනාවරණය කරයි. කොළඹ , ගම්පහ, කළුතර , රත්නපුර, හා ගාල්ල දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඇය සදහන් කළේය. ගතවූ මාස 6ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 19000 කට අධික පිරිසක් වාර්තා වී ඇත.
 

More News..