brand logo

ඩෙංගු අවදානම ඉහළට

17 May 2022

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

පවතින දැඩි වර්ෂාපතනයත් සමග ඩෙංගු වැඩිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර තිබේ. මේ වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහල යමින් පවතින බවත් මෙම මාසය වන විට ඩෙංගු රෝගීන් 2797ක් වාර්තා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

More News..