brand logo

ඩුබායි සිට පසුගිය වසරේ මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් හෙට විනාශ කෙරේ

03 November 2019

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියනයක තොගයක් හෙට(04) දිනයේ දී විනාශ කිරීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම දුම්වැටි තොගය ඩුබායි සිට පසුගිය වසරේ මෙරටට ආනයනයකර ඇති අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අදාළ දුම්වැටි තොගය ආනයනය කර ඇති බව මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. මේ වන විට රේගු අංගනයේ තැන්පත් කර ඇති එම දුම්වැටි තොගය හෙට දිනයේ දී පුළුස්සා විනාශ කිරිමට නියමිතව ඇත.
 

More News..