brand logo

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටින මධුෂ් තව සති දෙකෙන් ලංකාවට

09 April 2019

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් නැමැත්තා දෙසතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයා සඳහන් කළේය. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (09දා) ඔහු මේ බව සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේදී වන අතර එම ඝාතන සැලසුමට මාකඳුරේ මධූෂ් නැමැත්තා සම්බන්ධ බවටත් තොරතුරු වර්තා වී ඇත
 

More News..