brand logo

ඩිජිටල් අවකාශයේ – අරුණ වෙසක් කලාපය 2021

18 May 2021

අරුණ ඩිජිටල් වෙසක් කලාපය | මැයි 26 දා සිට ජූනි 03 දා දක්වා

- ඩිජිටල් තොරණ - පහන් කූඩු - වෙසක් බැති ගී

අරුණ වෙසක් කලාපයට ඉදිරිපත් කර වටිනා ත්‍යාග දිනා ගන්න. *එක් එක් අංශයෙන් තොරා ගන්නා විශිෂ්ඨතම නිර්මාණ ඉදිරිපත් කරණ නිර්මාණ කරුවන් ට 1,2,3, ස්ථාන වශයෙන් වටිනා ත්‍යාග 9 ක් පිරිනැමේ. ඔබේ නිර්මාණ මැයි 19 දා සිට අප විසින් නිර්මාණය කරන අරුණ ඩිජිටල් වෙසක් කලාපය WHATSAPP ඔස්සේ හෝ අපගේ www.aruna.lk වෙබ් අඩවිය ඔස්සේ යොමු කල හැකිය. 

ඩිජිටල් තොරණ....

තෝරාගත් ජාතක කතාවක් හෝ බෞද්ධ කතාවක් අනුසාරයෙන් නිර්මාණය කළයුතුය.

පහන්කූඩුව

තෝරාගත් ජාතක කතාවක් හෝ බෞද්ධ කතාවක් අනුසාරයෙන් නිර්මාණය කළයුතුය.

වෙසක් බැති ගී

කේවලව හෝ පවුලේ සාමාජිකයින් සමග විනාඩි 03ට නොවැඩි ලෙසින් බැති ගීයක් ගයා රූගත කර අපට එවිය යුතුය. ජංගම දුරකතනයෙන් වුවද රූගත කළ හැක. නිර්මාණ එවිය යුතු WHATSAPP අංකය - 0763878291 (සැ. යු. WHATSAPP අංකයට ඇමැතුම් ලබා දීමෙන් වලකින්න) නිර්මාණ එවිය යුතු විද්‍යුත් ලිපිනය arunadwesak@gmail.com එක් අයකුට ඕනෑ තරම් නිර්මාණ එවිය හැකි අතර ඒ සෑම නිර්මාණයකම ඔබේ සම්පූර්ණ නම, ලිපිනය හා දුරකතන අංකය සඳහන් කරන්න.ඔබ විසින් අප වෙත යොමු කරන සෑම නිර්මාණයකම විකාශන හා ප්‍රකාශන අයිතිය අරුණ ආයතන සතු වන බවද කරුණාවෙන් සලකන්න. රෝදුරෙන් වෙලි ඇති ලෝකය වෙසක් සිරියෙන් එකලු කර අති උතුම් තෙමගුල සමරමු බැතින් ගෙදර සිට....
* කොන්දේසි සහිතයි
 

More News..