brand logo

ඩ්‍රෝන කැමරා යොදා කළ මෙහෙයුමෙන් නීති කඩකළ 15ක් මාට්ටු

12 November 2020

හුදකලා කිරීම් හා සම්බන්ධව නීතින් කඩකළ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස නීති කඩකළ 15දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කරන්නේ ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බවයි. මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, මෝදර ප්‍රදේශයේ පිරිසක් බවත් පොලීසිය පැවසීය.
 

More News..