brand logo

ඩයරබා තේ වත්තක තිබී පිස්තෝල 02ක් හා උණ්ඩ 42ක් සොයාගැනේ

03 May 2019

වැලිමඩ ඩයරබා වතුයායේ තේ වත්තක තේ පඳුරක් ආසන්නයේ තිබී මිලිමීටර් 09 පිස්තෝල දෙකක් සහා වෙඩි උණ්ඩ 42ක් පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන ඇත. තේ වත්තේ දළු නෙලීමට ගිය කාන්තාවක් මෙය දැක පොලිසියට දැනුම්දීමෙන් පසු ක්‍රියාත්මක වුනු පොලිසිය විසින් මෙම පිස්තෝල හා උණ්ඩ සොයාගෙන ඇති අතර වැලිමඩ පොලිසිය විසින් මේ පිලිබඳ විමර්ශන ආරම්භ කර ඇත. ප්‍රේමලාල් රත්නායක
 

More News..