brand logo

ඩග්ලස් දේවානන්ද ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි

20 August 2019

ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. ඒ ඊයේ පෙරවරුවේ (19) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදීයි. එහිදී ඩග්ලස් දේවානන්ද මහතා දෙමළ ජනතාව මුහුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වාදී තිබේ.
 

More News..