brand logo

ටෙලිකොම් ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

07 January 2020

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ කුමාරසිංහ සිරිසේන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ බව කොළඹ කොටස් වෙළඳපල වෙතද දැනුම්දී ඇති අතර ඔහු මාසික වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටියක පමණ මුදලක් ලබාගත් බවට වෘත්තීය සමිති විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදී කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙක්ය.
 

More News..