brand logo

ටයිකොන්ඩෝ කලු පටිය පැළැඳගෙන අගමැති මහින්ද වැඩ පෙන්වයි

25 January 2020

ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ටයිකොන්ඩෝ ගෞරවනීය කළු පටිය ලබා දෙන ලදී. ඊයේ (24) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණගැසීමට පැමිණි ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ නියෝජිතයින් විසින් මෙම කළු පටිය පළදවන ලද අතර මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද සහභාගී විය.
 

More News..