brand logo

ටජිකිස්ථාන නිල සංචාරය නිම කර ජනපති යළි දිවයිනට

16 June 2019

ටජිකිස්ථාන නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ ඇත. ජනාධිපතිවරයා ඇතුලු ධුත පිරිස අද උදෑසන දිවයිනට පැමිණ ඇති අතර ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5වන සමුලුවට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා ගියේය. මෙම සංචාරයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් හමුවී සාකච්ඡා සිදු කළ අතර එහිදී දෙරට අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් පිළිබඳව ද අවධානය යොමු කෙරුනු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
 

More News..