brand logo

ඥානසාර හිමි මුස්ලිම් කෝපය අවුස්සලා

26 September 2021

අල්ලාහ්ට අපහස කළ බෞද්ධ භික්ෂුවට කරන්න යන දේ

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍යක් හා කළ සම්මුඛ සාකච්ඡාවකදී මුස්ලිම් ජනයාට අපහාස කළැයි මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනකු විසින් පොලිස් මූලස්තානයට සහ අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුටව පැමැණිලි කර ඇත. එච්.එම්.එම්. හරීස්, ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, එම්.එස්. තව්ෆික්, අලිසබ්‍රි රහීම්, මුෂාරෆ් මුදුනාබින් සහ අයිසැක් රහුමාන් යන මන්ත්‍රීවරු පැමිණිලි ඉදිරිපත් කළ මන්ත්‍රීවරු වේ. පාස්කු ප්‍රහාරය සිදුකළ කණ්ඩායම එම මෙහෙයුමට සම්බන්ධ වීම පිටුපස ඇති අරමුණු ‘අල් කුර්ආනයේ ඉගැන්වීම්’ යැයි කියමින් ඥානසාර හිමියන් දෙවියන් වහන්සේට අපහාස කිරීම, මුස්ලිම්වරුන් කෝපයට පත් කළ බවත් පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා වේ.
 

More News..