brand logo

ඥාණසාර හිමියන් ජනපති හමුවෙයි

24 May 2019

ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එම අවස්ථාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මෑණියන් ද එක්ව සිටි අතර එහිදී ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනපති වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ ඥාණසාර හිමියන්ගේ මෑණියන් ජනාධිපතිතුමා සමඟ සුහද කථා බහක ද නිරත විය. මෙලෙස උන්වහන්සේ නිදහස් වුයේ මාස නවයයි දින 15 ක කාලයක් සිර දඬුවම් විඳීමෙන් අනතුරුවය.
 

More News..