brand logo

ජෝන් සෙනෙවිරත්නට සජිත්ගෙන් ආරාධනා

17 October 2019

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාට තමන් සමඟ එක් වන ලෙස ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. පසුගියසා ඇහැලියගොඩ දී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැලියකදී ජෝන් සෙනෙවිරත්න මහතාට හූ තැබීම ගැන අදහස් පල කරමින් ඔහු මෙම ආරාධනාව කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. අශීලාචාර දේශපාලනයක් අතහැර තමන් සමඟ සීලාචාර දේශපාලනයට එක්වන ලෙසද සෙනෙවිරත්න මහතාට ආරාධනා කර ඇත.
 

More News..