brand logo

ජෝන්ටි රෝඩ්ස් හොඳම පන්දු රකින්නන් 5දෙනා නම් කරයි

12 February 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු රකින්නෙකු වන ජොන්ටි රෝඩ්ස් විසින් හොදම පන්දු රකින්නන් පස්දෙනා නම් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවිය සමග පැවැත් සාකච්ඡාවකදී ඔහු විසින් මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. 1# සුරේෂ් රයිනා 2# ඒ බී ඩිවිලයර්ස් 3# පෝල් කොලින්වුඩ් 4# හර්ෂල් ගිබ්ස් 5# ඇන්ඩෲ සිමන්ස් https://youtu.be/d6gkpcO0bb0
 

More News..