brand logo

ජූනි 20 වැනි දින පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

20 April 2020

පාර්ලිමේන්තු මැතිවරණය 2020 ජූනි 20 වැනි දින පැවැත්වෙන බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
 

More News..