brand logo

ජීවීන් පීඩාවෙන් මුදවන ශිව රාත්‍රිය අද

21 February 2020

ශිව රාත්‍රි දිනය ලොව පුරා හින්දු බැතිමත්හු මහත් භක්තියෙන් සමරති. මෙ​ලොව සියලුම ජීවීන් පීඩාවලින් මුදා ගැනීමේ අභිප්‍රායෙන් එකොළොස් කෝටියක දේවතාවෝ ශිව දෙවියන්ට පැවැත්වූ පූජාව ශිව රාත්‍රියේදී සිහිකරනු ලැබේ.
 

More News..