brand logo

ජීවන්ට නුවරඑළියෙන් වැඩිම මනාප

07 August 2020

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ආසන 05 ජීවන් තොණ්ඩමන්            - 109,155 සී.බී රත්නායක                   - 70,871 එස්.බී.දිසානායක               - 66,045 මරදපාණ්ඩි රාමේෂ්වරන් - 57,902 නිමල් පියතිස්ස - 51,225 සමගි ජන බලවේගය - ආසන 03 පලනි දිගම්බරන්            - 83, 392 වේලුසාමි රාධක්‍රිෂ්ණන් - 72 167 එම්. උදයකුමාර්              - 68,119
 

More News..