brand logo

ජා-ඇල සීදූව කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජලය නැහැ

25 February 2020

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) දිනයේ ජාඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට (26) පෙරවරු 9.00 සිට 27 වැනිදා අළුයම 3.00 දක්වා පැය 18ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇති.
 

More News..