brand logo

ජාවාරම්කරුවන්ට එරෙහි නව මෙහෙයුමක්

04 July 2020

විශේෂ පොලිස් ඒකකයක් මගින් විවිධ ජාවාරම්කරුවන් පිළිබද විමර්ශන ආරම්භ කිරිමට පොලිසියේ අවධානය යොමුව තිඛේ. බස්නාහිර පළාත භාර ජේෂ්්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුල විශේෂ වැටලීම් කිහිපයකදී ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනිමට හැකි වු බවයි.
 

More News..