brand logo

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 22 වැනිදා සිට

12 June 2020

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව මේ මස 22 වැනිදා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
 

More News..