brand logo

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමතෙයි NTJ මිල්ලතු ඊබ්‍රහිම් ෆී සෙයිලානි JMI සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරේ

28 April 2019

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බලතල යටතේ ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස මෙය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇති බවට නිවේදනයක් නිකුත් කර ඇත.
 

More News..