brand logo

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

29 April 2019

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ. ඔහු අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ එම නියෝගය නිකුත් කර ඇත.
 

More News..